මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්‍ය්‍ය වඩමින්, නිවන් මඟ පුරන, ‘දක්ෂ’, ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්‍යායාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා! තම තමන්ට වැටහෙන ප්‍රමාණයට, තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා! අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක් තුළින්ම ඔබ සැමට යහපතක් වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා… යැයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.
- සියළු සංස්කාරයෝ අනිත්‍යය, අප්රමාදී වෙන්න
- අශ්‍රද්ධාවේ අකීකරුකමට, හොඳම ඔසුව කල්‍යාණ මිත්‍ර ආශ්‍රයයි
- සීලය අර්ථවත් වීමටනම්, ඊට ඉහළින් ප්‍රඥාව තිබිය යුතුමයි
- සංස්කාරයන්ගේ ඵලයක් වූ දෙවියන්, කොහොමද අනුනගේ සංස්කාරයන් වෙනස් කරන්නේ?
- ජීවිතයත්, ධර්මයත් එකක් බවට පත්කොට ගන්න
- ඔබ හෙලන සෑම කඳුලක්ම, සංසාරයේ ඔබ අනුනට දුන් කඳුලක්මයි
- උතුම් රහත්ඵලයට පත්වෙනතුරු, තේරුම් නොගත් ජීවිතයේ යථාර්ථය
- හිංසාවෙන් විමුක්තිය සොයන මිනිස්සු, සුගතියෙන් ඈතට යනවා
- සීලයෙන් බැහැර වූ මනුශ්‍යයා රත් පැහැයට හුඟාක් කැමතියි
- පින්වත් ඔබ ලෝකයෙන් හුදකලා වෙන්න. එම හුදකලාව තුල සිටිමින් ලෝකය දකින්න
- දානය වැරදිලාවත් අපේ ගෙදරට ආවොත් බල්ලා ලිහනවා
- උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා ලෝකයේ වැඩ සිටිනවාද?
- ලෝකය ගමන් කරන්නේ මනුෂ්‍යයා තුල මෘගසංඥාව සකස්වෙන දිශාවටයි
- තමා තුලින්ම කල්‍යාණ මිත්‍රයා මතුකොට ගන්න දක්ෂවෙන්න
- තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුලින් ධර්ම මාර්ගය කෙරෙහි වීර්‍ය්‍ය මෝදු කොටගන්න
- අශ්රද්ධාව තුලින් පෝෂනය වන වීර්‍ය්‍ය, ක්‍රියාත්මක භාවයෙන් බලවත් වෙනවා
- සංස්කාරයන්ට අදාලවයි ඔබේ දැනීම් සකස් වෙන්නේ
- දානයේ ආනිසංශ බෞද්ධ අබෞද්ධ කාටත් පොදුයි
- ක්‍රමානුකූලව පල්ලම් බහින බෞද්ධ මනෝභාවය
- නියඟයත්, ගංවතුරත්, දුස්සීලභාවයේම ඵලයන්