අතහැරීම – 13

මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය්‍ය වඩමින්, නිවන් මඟ පුරන, ‘දක්‍ෂ’, ගිහි පැවිදි උතුමන්ට පමණක්‌ මේ අහිංසක ව්‍යායාමය උපකාරයක්‌ම වේවා! ශක්‌තියක්‌ම වේවා! මාර්ගයක්‌ම වේවා! තම තමන්ට වැටහෙන ප්‍රමාණයට, තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා! අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක්‌ තුළින්ම ඔබ සැමට යහපතක්‌ වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා… යැයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.


ධම්මානුස්සතිය


සංඝානුස්සතිය


සාමාන්‍ය ලිපි


විශේෂ ලිපි

මේ ලිපිමාලාව ඔබට පුදන පිංවත් ස්වාමීන් වහන්සේ විසින්, ජීවිත යථාර්ථය දෙස සවිඥානිකව බලමින්, විශේෂ දිනයන්, විශේෂ සිද්ධීන් අරමුණු කර පිංවත් ඔබ වෙනුවෙන් තබන ලද සටහන් මෙතැන් සිට කොටස් කිහිපයකින් යුතුව ඔබට පිරිනැමේ.