මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්‍ය්‍ය වඩමින්, නිවන් මඟ පුරන, ‘දක්ෂ’, ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්‍යායාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා! තම තමන්ට වැටහෙන ප්‍රමාණයට, තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා! අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක් තුළින්ම ඔබ සැමට යහපතක් වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා… යැයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.
ධම්මානුස්සතිය
- මිථ්‍යාදිට්ඨිය සහ සම්මාදිට්ඨිය අතර පරතරය දකින්න
- ධර්මයේ මහානුභාවය අනුන්ගෙන් නොව තමා තුළින්ම අත්දකින්න
- ධර්මරත්නයේ කල්නොයවා විපාක දීමේ විශ්වාසය මාර්ගය කෙරෙහි ඔබේ සැකය මරාදමනු ඇත
- මේ කල්‍යාණ මිත්රයාම යැයි ඔබට විශ්වාසයෙන් ම පැවසිය හැක
- ඔබ ඔබට අවංක වුණු තැන, ඔබ සද්ධර්මයට අවංක වුණා වන්නේය
- ධර්මය ඔබ ජීවිතයේම කොටසකි… මුහුවකි… බද්ධයකි…
සංඝානුස්සතිය
- මිච්ඡා ශ්‍රාවකත්වයෙන් මිදීමේ භාග්‍යය අත්දකින්න
- මගේ කරගෙන ජීවත්වන සියල්ල දමා යන්නට සිදු වන ලෝකයක…
- ඔබේ නිවැරදි වීම උදෙසා කවදාවත් සම්මුති ලෝකය නිවැරදි වනතුරු බලා නො සිටින්න
- ආභස්සර බඹ ලොවින් පැමිණි ඔබ මෙතරම් ගොරෝසු මනුෂ්‍යයන් වූයේ කෙසේ ද?
- ලෝකයා නොදත් ලොව, ලොවට රහසේ දකියි භික්ෂුව
- නොබැඳෙන සිතක අවසානය අවබෝධයයි
- ගෞතම බුදුසසුන කරා එකම රෑනක් සේ ඈදුණු උතුමන්ගේ ගමනක ආශ්චර්යය ම නොවේද මේ…
- විරාගී විප්ලවය ජයගත් උතුමන් ආ මගයි මේ…
- ධර්මය තුළින් ධර්මය දකින කළ එහි කොහිද වෙහෙසක්
- එකිනෙක ඈඳුණු ගුණයන්ගෙන් ඒ ආර්ය සංඝරත්නය බබළන සේක
- අනුත්තර පින් කෙතේ වපුරා ලැබූ රන් අස්වනු මෙසේ වෙයි
- සංඝරත්නය මෙසේ ඇසුරු කරන්න. මෙසේ එම ගුණයන් දායාද කරගන්න.
සාමාන්‍ය ලිපි
- අවැසි නම් සැබැවින්ම සාමය, බුදු රජුන් දෙසූ මෙයයි යාගය
- සමාජ විකෘතිය තම අවබෝධය උදෙසා යොදාගන්න සැබෑම ජයග්‍රහනය ලබයි
- අවබෝධයට මග ඇත්තේ මේ අතිශය අවදානම තුළමය
- සෝවාන් නොවූ හැම පුද්ගලයෙකුට ම මානසික ව්‍යාධියක්!
- පව නොදන්නා සමාජයට වඩා පව පින හඳුනන බෞද්ධයෙක් වීමේ අගයම දකින්න
- ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර අර්ථය වන විදර්ශනාමය ප්‍රඥාව මෝදු කොට ගන්න
විශේෂ ලිපි
මේ ලිපිමාලාව ඔබට පුදන පිංවත් ස්වාමීන් වහන්සේ විසින්, ජීවිත යථාර්ථය දෙස සවිඥානිකව බලමින්, විශේෂ දිනයන්, විශේෂ සිද්ධීන් අරමුණු කර පිංවත් ඔබ වෙනුවෙන් තබන ලද සටහන් මෙතැන් සිට කොටස් කිහිපයකින් යුතුව ඔබට පිරිනැමේ.
- වස්සානය එළඹියේ දස කුසලයට මිස තරඟයකට නොවේ…
- ලෝකයේ ආගම් කොතරම් තිබුණත් ස්වභාව ධර්මය බුද්ධාගමයි
- ඔබ මේ උපන් බිමේ සත්පුරුෂ දරුවකුම වන්න
- ඔබේ තෘෂ්ණාවේ සුමිහිරි ගීතය අනාගත දුකේ අඳෝනාවක්මය
- තෘෂ්ණාව සැඟවිලා අපි හැමෝටම ඔච්චම් කරනවා නොවේ ද?
- ආදරයත් අනාදරයත් දෙකම මාරයාගේ තට්ටු මාරුවකි
- සිංහල බෞද්ධ ජාතිය උපන්නේ, සද්ධර්මයේ ලේ උරුමයෙන්
- අසිහියෙන් යන මේ ගමනේ කෙළවර කොතනද?
- වනවාසී භික්ෂූනට, තාක්ෂණය මාර ධර්මයක්මයි
- මුලු ලෝකයම එරෙහි වුවද භික්ෂුවකට බියක් ඇතිවන්නේ නැත
- ශාසනයේ ආරක්ෂාවට රජකු අත්‍යවශ්‍යමය