මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්‍ය්‍ය වඩමින්, නිවන් මඟ පුරන, ‘දක්ෂ’, ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්‍යායාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා! තම තමන්ට වැටහෙන ප්‍රමාණයට, තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා! අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක් තුළින්ම ඔබ සැමට යහපතක් වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා… යැයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.
- නිරය ඇත්තේ මිහිපිට ම ද?
- නිරය යනු කෘත්‍රිම වූ මැවීමක් ද? නැතිනම් ස්වාභාවික පරිසරයක් ද?
- නිරය යනු අස්වාභාවික මැවීමක් නො වන බව තවදුරටත්
- මේ කීවේ නිරයන් 128ක් අතුරින් 7ක් ගැන පමණි
- සංස්කාර නම් මැජික්කාරයා දැකගන්න
- පින දැක සැඟවෙනු කුමකට සිල් රැක එය විඳිනු මිසක
- ඔබ අනුන්ගේ සංස්කාරයන්ට ඔරවන්නෙක් ද?
- කල්ප විනාශයක දර්ශන මාත්‍රයක්
- වධකයා කලණ මිතුරු වෙස්ගෙන ඒවි. පරිස්සමෙන්
- සසුන රැක්කොත් එහෙමයි, සසුන නැසුවොත් මෙහෙමයි
- තෘෂ්ණාවේ ආධිපත්‍යයට එරෙහිව අභියෝග කිරීම පිණිස
- ඔබ ශීලයෙන් දුර්වල අය සමඟ ගැටේ ද? එසේ නම් වරද ඒ අයගේ නොවේ
- භික්ෂූන් වහන්සේ නමක් සමඟ කටයුතු කරන විට උපේක්ෂා සහගත වන්න
- ශීලයෙන් පරිපූර්ණ වූ පමණින් භවයේ සුරක්ෂිත වේ ද?
- චිත්ත විශුද්ධියෙන්, ප්‍රඥා විශුද්ධියෙන් දුර්වල නම්
- සම්මා දිට්ඨිය නමැති නිවැරදි දොරටුවෙන් ඇතුළු වෙන්න
දෙවන කොටස – විශේෂ ලිපි
මේ ලිපිමාලාව ඔබට පුදන පිංවත් ස්වාමීන් වහන්සේ විසින්, ජීවිත යථාර්ථය දෙස සවිඥානිකව බලමින්, විශේෂ දිනයන්, විශේෂ සිද්ධීන් අරමුණු කර පිංවත් ඔබ වෙනුවෙන් තබන ලද සටහනක් මෙතැන් සිට කොටස් කිහිපයකින් යුතුව ඔබට පිරිනැමේ.
- තමන්ගේ ආයු කාලයෙන් තවත් වසරක් ගෙවී යනවා නේ ද? එසේනම්…
- පින නිසා ලැබුණු දේ පවට නම් බිලි නොදෙමු
- අලුත් අවුරුද්දෙත් ඔබ පරණ චරිතයම ද?
- ආයු බෝ වන්න, නව වසරේ මේ ගැනත් සිතන්න
- පන්සල, ආරණ්‍යය කුසලයටම මිස අකුසලයට නම් නො යොදන්න
- මත් පානයත්, මත් දානයත් දුරින්ම දුරුකරන්න
- පිටි කොටන්න ගිය කාලය ඉතිරිවුණා. ඉතිරි කරපු කාලයේ කෝ පිං පිරුණා
- මේ, මා ඔබට දුන් අලුත් අවුරුදු තෑග්ගයි
- සිංහල බෞද්ධකම ධර්මයෙන් අර්ථගැන්වූ අවුරුදු උදාවකට
- අබුද්ධෝත්පාද කාලයන්ගේ කටුකබව ගැන සිතා මේ තෙමඟුල අර්ථවත් කරගන්න
- ලස්සන වෙසක් සැරසිල්ලෙන් ද අර්ථවත් ධර්මයක්ම දකින්න
- බුදු සිතක උපදිනා සිතිවිල්ලක් ඔබේ සිත තුළත් උපදවාගන්න
- මැතිවරණයක සැඟවුණු මාරධර්ම
තෙවන කොටස – සතර සතිපට්ඨානය සඳහා ප්‍රවේශය සබ්බාසව සූත්‍රය
සතර සතිපට්ඨානය, කෙනෙකු විසින් අඛණ්ඩව වඩනු ලැබුවහොත් අවමය දින 7ක් හෝ උපරිමය වසර 7ක් තුළ රහත්භාවයට පත්වන්නේ යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය ඝෝර, කටුක, භයානක සසර දුකෙන් මිදී යාමට ඔබ සතු හැකියාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් සහතිකයක් වැන්න. නමුත් භාවනාව වැඩීමට පිංවතුන් කළ යුතු පූර්වකෘත්‍යයක් ගැන සඳහන් අතිශයින් වටිනා සූත්‍රයක් වේ. ඒ වනාහි සබ්බාසව සූත්‍රය යි. මෙම ලිපිමාලාව සපයන පිංවත් ස්වාමීන් වහන්සේ විසින් සබ්බාසව සූත්‍රය මෙලෙස පැහැදිලි කරනුයේ, සතර සතිපට්ඨානය සම්බන්ධයෙන් පළවීමට නියමිත මීළඟ ලිපිමාලාවට ප්‍රවේශයක් ලෙසිනි. එබැවින් සතර සතිපට්ඨාන විග්රහයේ උපරිමය උකහාගැනීම උදෙසා මෙම සබ්බාසව සූත්‍රයේ විග්‍රහය අතිශයින් වැදගත් බව සලකන්නේ නම් මැනවි.
- භාවනාවට පෙර – මෙසේ කළ යුතුමය
- වේදනාවත් සංඥාවත් හඳුනාගන්න
- දර්ශනයෙන් දුරු කළ යුතු ආශ්‍රවයන් මෙසේ දුරු කරන්න
- ඉන්ද්රිය සංවරය උදෙසා
- රූපය ඉදිරියේ වහලෙක් නොවී, නිහඬ උපක්‍රමශීලී ගවේශකයෙක් වෙන්න
- ඔබත් මේවා නොදැන නැති ආශ්‍රවයන් ඇතිකර ගත්තා ද?
- දකින්න, විශ්වාස කරන්න සංස්කාරයන්ගේ සාධාරණය
- තෘෂ්ණාව දන්දී අහර පමණක් භුක්ති විඳින්න
- ඔබේ නිවස පිහිටි බිම්කඩ, සසරේ ඔබ දහස් වරක් මිහිදන් වූ සුසානයම නොවේ ද?
- දිනකට අවම වශයෙන් අකුසල සිත් පහක් දුරු කරන්න පුරුදු වෙන්න
- භික්ෂූන් වහන්සේගේ ඥාතීත්වය හඳුනාගන්න
- හොඳ ළමයෙක් වීමට වඩා අවබෝධාත්මක ළමයෙක් වීමයි වටින්නේ
- මග හැරිය යුතු දේ මග නොහැරියහොත්…
- මඟහැර යැමෙන් මේ ආශ්‍රවයන් ද දුරු කළ හැකිය
- පුංචි කුහුඹුවාගෙනුත් ඔබ ලොකු ආශ්‍රවයන් ඇතිකරගන්නවා ද?
- මෙතැන් සිට සමථ-විදර්ශනාවට එන්න