මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්‍ය්‍ය වඩමින්, නිවන් මඟ පුරන, ‘දක්ෂ’, ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්‍යායාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා! තම තමන්ට වැටහෙන ප්‍රමාණයට, තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා! අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක් තුළින්ම ඔබ සැමට යහපතක් වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා… යැයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.
- ‘ඔබ වහන්සේ රහත් වෙලාද?’ කියලා එක් භික්ෂුවක් විමසුවා
- අවබෝධය යනු නිහඬතාවක් මිස සටන් පාඨයක් නොවේ
- ලෝකයේ ස්වභාවයෙන් ලෝකය තිබුණාදෙන්. පිංවත් ඔබ ලෝකය උපේක්ෂාවෙන් පිළිගන්න
- අනිත්‍යයත්, අතහැරිමත් යනු අන්තවාදයක් නොවේ
- විවෘත වූ දහමක කුමන ප්‍රශ්න ද? කුමන පිළිතුරු ද?
- මේ ආත්මයේ පිංකම්වලින් පමණක් යැපෙන්නට හිතන්න එපා
- සිනහවක් දන් දෙන්න බැරි ඔබ සෝවාන් වීමට කලබල නොවන්න
- ධර්මයට වැරදි අර්ථකථන දෙන්නේ කෙලෙස්වල ගොරෝසුකමින්මය
- ඔබේ ඥාති පරම්පරාවේ සමූහ ජායාරූපයක් හදාගන්න
- රහතන් වහන්සේ යනු දුවන ලෝකය තුළ නො දුවන චරිතයකි
- බැඳීමක් නැති ඇසුරක්
- කඳුළකට සවන්දී කඳුළු සාගරයක් නිවන්න
- දුර්වල වූ සිල්පදය ගැන වැළපෙනු වෙනුවට
- කාවෙක් කියන කථාවක්
- අරටුව හඳුනා ගන්න
- සුළු දුකට ගැටී මහ දුකක් වැළඳගන්නා මෝඩකම (සියදිවි නසාගැනීම)
- ඔබ යක්ෂයා ඉදිරියේ දෙවියෙක් ම වන්න
- දරුවාගේ පින අවදි කරවන්න – කඳුළු සාගරයක් දකින්න
- ඔබ මැරි මැරී උපදින්නේ මේ සසර බිය විශ්වාස නොකළ නිසාමය
- ඉසුරු සොයා යන්න ද කල්පනාව? බලන්න භික්ෂුවගේ සෞභාග්‍යය
- සැපයට අධිපති දුකේ මැවුම්කරු – ගෙනයයි ඔබ තව තැනකට නිරතුරු
- මම පැවිද්ද ඉල්ලූවේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන්
- රහතන් වහන්සේලා, රහත් මෙහෙණින් වහන්සේලා සමඟම කාලය ගත කළෙමි
- ‘අහිගුණ්ඨක හාමුදුරුවො’ කියන යෙදුම මට අපූරුවට ගැලපුණි
- චීවරය සෝද සෝද මඩේ දැමීම නවතමු
- ‘තෙරුවන් සරණ මිස මට අන් සරණක් නැහැ’ය යන සිංහනාදය කරන්න
- තෘෂ්ණාවෙන් තෙත් නොවුණු සතිය ම ය
- සීලය ආශ්වාදයේ ගොදුරක් නොවිය යුතුය
- සීලය යනු සමාධියට සේන්දුවීමේ මාර්ගය පමණි
- මේවා ඇත්තේ විඳින්න, බැඳෙන්න නොව මිදෙන්නය
- ඒවා ඒවායේ ස්වභාවයෙන් තිබුණා, භික්ෂුව භික්ෂුවගේ ස්වභාවයෙන් සිටියා
- අප කළ දෙයම අප පසුපස එනවිට
- මහා කරුණාව යනු සතුන් සුරතල් කිරීමෙන් බොහෝ ඈතක ගිය දෙයකි
- රාග සිතකින් උපදින කල්පාන්තරයක දුක එක විදර්ශනා සිතකින් නිවා දමන්න
- දුවන මිනිසුන් අතර නවතින අතළොස්සට ඔබත් එකතු වෙන්න
- දකින්න, ශීලයෙන් භාවනාවට දෙන ජවය
- අවබෝධය උදෙසා හුස්ම රැල්ල යොදාගන්න
- මෙසේ දකින්න, පුද්ගල සංඥාවෙන් මිදෙන්න
- ඔබ දෙපය තබාගෙන සිටින්නේ ඔබේ ම යැයි සිතූ ශරීර මත ම නොවේ ද?
- මරණය එනතුරු නොසිට මරණය දකින්න
- ධර්මය සරල පිළිතුරක්