මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්‍ය්‍ය වඩමින්, නිවන් මඟ පුරන, ‘දක්ෂ’, ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්‍යායාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා! තම තමන්ට වැටහෙන ප්‍රමාණයට, තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා! අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක් තුළින්ම ඔබ සැමට යහපතක් වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා… යැයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.
- රාත්‍රී කාලයට දුම් දමනා තුඹස, දහවල් කාලයට ගිනි ගන්නවා
- රෝගියා තුළින් දේවදූතයෙක් මතුකොට ගන්න දක්ෂ වෙන්න
- විෂඝෝර සර්පයින්ට ඔබත් කිරි පොවනවා ද?
- යහපත් රාත්‍රියක් තුළින්, යහපත් දිනයක් උදාකොට ගන්න
- වැරදි උපදේශයන්, ඔබට වැරැද්දටමයි යොමු කරවන්නේ…
- ආශ්වාදයට අතවනන, පාපකාරී සිතුවිලිවලින් බැහැර වෙන්න…
- සම්මත විවාහයෙන් පීඩාවට පත්වෙද්දී, අසම්මත සම්බන්ධතාවයන්ට යොමු වෙන්න එපා…
- අනුන්ව පරික්ෂා කිරීමට පෙරාතුව, තමා තමාව පරික්ෂා කොට ගන්න…
- දිව්‍ය ලෝකයේත් පන්ති භේදය තිබෙනවා…
- මහා සාගරය සිඳී යනවා සේ ඔබේ දුක නම් සිඳී යන්නේ නැහැ…
- දෙවියනුත් පීඩාවට පත්වෙද්දී, මනුශ්‍යයෝ ගැන කුමන කථා ද?
- සමාජයේ ඇස් වහලා, ඔබගේ විදර්ශනා ඇස තියුණු කොට ගන්න…
- මෛත්‍රී භාවනාවේ ආනිශංස, අනිත්‍ය වශයෙන් දකින්න…
- අකමැති දේවල් දකින්න ලැබෙන්නේ අපේ අකුසල් නිසාමයි…
- අනුන් ඔබට මුරුංගා අත්තේ තැබුවත්, ඔබ ගහෙන් බසින්න දක්ෂ වෙන්න ඕනේ…
- නිදා ගැනීමට පෙර නිදාගැනීමේ ඉරියව්ව ගැන සිතන්න…
- දරුවාගේ දඟකාරකම, ධර්මයේ ඇසෙන් දකින්න…
- ආර්ථික විද්‍යාව තුලින්, ආයුෂ, වර්ණය, සැපය, බලය සොයන පින්වතුන්
- දෙදෙනෙකුගේ රණ්ඩුවක් තුළිනුත් ධර්මයක් අසන්න…
- මරණය ඉදිරියේ හුදකලා නොවන්න…