මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්‍ය්‍ය වඩමින්, නිවන් මඟ පුරන, ‘දක්ෂ’, ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්‍යායාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා! තම තමන්ට වැටහෙන ප්‍රමාණයට, තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා! අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක් තුළින්ම ඔබ සැමට යහපතක් වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා… යැයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.
- නිමාවක් නැති ලොවක අදට වඩා හොඳ හෙටක් කොයි ද?
- ප්‍රඥාවේ ඇසින් අත්දුටු ලොව්තුරා ධර්මයේ ආශ්චර්‍ය්‍ය
- ඔබත් අනෙක් අයත් අතර නැතිනම් වෙනසක් දුකෙන් පිරුණු සසර කතර සදා උරුමයක්
- සංසාරයේ කීවරක් නම් ඔබ ඔතැනම මිහිදන්ව ඇත් ද?
- ඔබේ අතීත භව ගමනේ කැඩපතක් ඔබ ඉදිරියේ ඇත
- අධර්මයේ කාලය අති දීර්ඝයි
- මේ ශාසනයේ අවසාන බැබලීමයි
- මතු සංසාරේ ඔබේ මළකඳන් නුවනින් දැක්කොත් දස්කමකි
- ඔබේ ඊළඟ ආත්මයේ නිමැවුම්කරු ඔබමය
- මැරෙන මොහොතේ මොකද වෙන්නේ
- කළ්‍යාණ මිත්‍රයකු නොමැතිනම් තනිව සිටීමත් වටියි
- හොරකම සුළුවෙන් තැකුවට ලෙහෙසිද එය පලදෙන විට
- ලෝකය අසාධාරණයක්මයි ඔබට සාධාරණය ඔබ තුළමයි
- අහෝ! තිරිසන් අපාය
- අතහැරීමක ආරම්භය සහ අල්ලාගැනීමක අවසානය
- ක්‍රෝධයේ කළු පැහැය සහ ශීලයේ රන්පැහැය
- කළණ මිතුරුබවේ – අගය නිමක් නොවේ
- මේ බිහිසුනු සිර දඬුවමින් නිදහස් නොවුනහොත්
- ආරක්ෂාවීමේ අරුත
- උතුරේ ත්රස්තවාදයට වඩා භයානක ත්රස්තවාදයක් ඔබ ඉදිරියේ ඇත
- ඔය කඩුල්ල පැනගන්න ඇයි බැරි?
- ලෝකය අයිති කාටද?
- තාක්ෂණයට නොපෙනෙන ප්‍රඥාවේ විද්‍යාව
- දිව්‍ය ලෝකෙ සැපයි. ඒත්?
- සැපයෙන් එහා ගිය නිදහස්වීමක හිමිකරුවෙකි ඔබ
- ඵලය ගැන දුක්වීම පසෙක තබා හේතුව ගැන සොයන්න
- පඬුර බෙල්ලේ බැඳගන්න ශීලයේ කොඩිය අතට ගන්න
- මස් මාළුවල නොවෙයි කෙළෙස්වල පිළි ගඳෙන් මිදෙන්න