මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්‍ය්‍ය වඩමින්, නිවන් මඟ පුරන, ‘දක්ෂ’, ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්‍යායාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා!
තම තමන්ට වැටහෙන ප්‍රමාණයට, තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා! අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක් තුළින්ම ඔබ සැමට යහපතක් වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා… යැයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.
- කතාව දිග්ගැසුනොත්
- එක්කෝ මරණය නැති නම් සතර අපායෙන් මිදීම
- ජීවිතය යනු ඉලක්කම් ගොඩක් ද?
- සම්බුදු සරණ විකුණනව ද මාරයට?
- ග්‍රහයන්ගේ ග්‍රහණයට හසු වූ අසරණයන්ට
- දුක මරන්න නැතිනම් ඔබ මැරුණත් දුක නොමැරෙයි
- සංස්කාරයන්ට අනුව ජීවිතය නොදැක්කොත්
- පෙර ආත්මයේ නතර කළ තැනින් අරඹන්න
- පිං පව් එනවා අපි පසු පස්සේ – 1
- පිං පව් එනවා අපි පසු පස්සේ – 2
- හැංගි හැංගි වෙස් බැන්ඳත්
- බලන්න ඊර්ෂ්‍යාවේ වෛරයේ රඟ
- සත්තයි, ආයේ කිසිදවසක වරදින්නේ නැහැ
- දෙමාපියන් වෙනුවෙන් දරුවන්ට, දරුවන් වෙනුවෙන් දෙමාපියන්ට
- සමාධියෙන් දුටු අකුසල් කන්දක්
- ගස් නගින දෙවියකු වී කුමට
- දානය මහත්ඵල මහානිශංස වීමට
- අකුසලයට පොකුරු ගසන්නට ඉඩ නො දෙන්න
- ගොනා පසු පස නඟුල එන්නා සේ
- හිංසාවේ ආදීනව තවදුරටත්
- මෛත්‍රියත් පරෙස්සමින්!
- මාරයා කුළුමීමකු ලෙසින් පැමිණියේය
- මාරයා තවත් මුහුණකින්
- ‘මම’ නැමැති කුණු ගොඩට තවත් කසල එකතුවීමට ඉඩනොදෙන්න
- ලොව සුන්දරම මරණයට ඔබටද හිමිකමක් ඇත