මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්‍ය්‍ය වඩමින්, නිවන් මඟ පුරන, ‘දක්ෂ’, ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්‍යායාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා! තම තමන්ට වැටහෙන ප්‍රමාණයට, තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා! අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක් තුළින්ම ඔබ සැමට යහපතක් වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා… යැයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.
- බුදුරජුන්ගෙන්ම කමටහන් ලබාගන්න
- රීකන්ඩිෂන් කරනු වෙනුවට අවබෝධයෙන් දකිමු මේ කය
- කය දුවවා වැඩක් වේද සිත නතර කරනු බැරිනම්
- ආචාර වෙඩිමුර නැති යුද වීරයා වන්න
- බ්‍රොයිලර් ජීවිතය
- සෑම තරාතිරමකම පාලකයන් වෙත කරුණාවෙනි
- සයුරු සැපේ වේ මේ සා දෝසා
- ප්‍රේත ලෝකයේ මනාලිය
- දැවෙන සමක් – නිවෙන මගක්
- නිල මැස්සයි ඔබයි දෙන්නම දැන් සමයි
- කුලියට ගත් එළිය කුමට?
- මේ ලොව පිරිසිදුම තාක්ෂණයයි
- අනේ ඔබ එවන් පාලකයකු වේ නම්
- ඇත් සවිය පරදන අතහැරීමේ අවිය
- අභියෝගය අවබෝධයක් කරගන්න
- ගමන ඉවරත් නොමැති, යන ගමනකුත් නොමැති, තුන් කලට වහල් නිති, ඔබත් ඔරලෝසු කටුවක්ද?
- නාලාගිරි අදත් වඩියි
- මේ කැඩපතින් ඔබේ මුහුණත් බලන්න
- යක්ෂයා නොව ධර්මය දකින්න
- හොඳ තැන් සොයමින් යනවා වෙනුවට හැම තැනකම ඔබ සොඳින් සිටිනු මැන
- සිහියෙන් බලන්න දහම ඔබ අසලමය
- අපායේ උපතක්
- ආශාවේ වියරුව – කැමැත්තේ මරලතෝනිය
- සයනයේ ප්‍රේතිය
- සංසාරයක් පුරා වැරැදුණු තැන
- කොහොමද…? ක්‍රෝධයේ අස්වැන්න
- මියගිය ඥාතියාට ඔබ සැබැවින්ම හිතවත්ද?
- අවසාන මෙහෙයුම