මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්‍ය්‍ය වඩමින්, නිවන් මඟ පුරන, ‘දක්ෂ’, ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්‍යායාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා! තම තමන්ට වැටහෙන ප්‍රමාණයට, තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා! අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක් තුළින්ම ඔබ සැමට යහපතක් වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා… යැයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.
- මේ දුකම කියන දහමක් ද? දුකෙන් මිදෙන දහමක් ද?
- දුක සැප පෙරළෙන සංස්කාර
- මට අවශ්‍ය වූයේ බුදුරජාණන් වහන්සේව තෘප්තිමත් කිරීම පමණි
- පිංවත් ඔබත් මෙතැනට එන්න
- මේ මුළු ලෝකයම ඔහුට කමටහනක් වූ මෙවලමකි
- ඔබ ඔය සුරතල් කරන්නේ සතර අපායයි
- මේ දුකම දැයි සිහියෙන් බලන්න
- ආදීනව නොපෙනෙන ආශ්වාදයද ආදරය?
- මරණ බියෙන් තොර මරණයක් උදෙසා
- ගුරුකමේ රඟ
- ප්‍රේතානුස්සතිය ද? දේවතානුස්සතිය ද?
- තවත් පුතුන් කුමට පතන්
- පොඩි කමට කළත් ‘පව’ පොඩි නැත පුතුනේ
- ප්‍රඥාවේ පහන් සිළෙන් රැයෙහි අඳුර දුරුකරන්න
- ශීලය සැබැවින්ම කුමක් උදෙසා ද?
- වන්දනාවක සැඟවුණු රහස
- මේ අකුසලයට පොළී වෙන ලෝකයයි
- පොඩි දෙයක් ආහාරයට ගන්න ලොකු දෙයක් දන්දෙන්න
- පව පහුරුගාමින් නොසිට කුසල නිධිය මතුකරගන්න
- ඔබ ඔය ඊර්ෂ්‍යා කරන්නේ සංස්කාරවලට බව දැනගන්න
- ඔබ විනෝදය ලෙස දකින්නේ තෘෂ්ණාවේ ගින්දරයි!
- ඔබේ භෂ්මාවශේෂ පූජනීයත්වයට පත්කරන්න
- අහසට පොළොවට දෙස් දී කුමකට?
- ඔබේ ඔය මහන්සිය හිස් අතින් මැරෙන්න ද?
- ස්ථාවර සාමයක් උදෙසා
- ඇයි ඔබ පිංවන්ත නැති ද?