මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්‍ය්‍ය වඩමින්, නිවන් මඟ පුරන, ‘දක්ෂ’, ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්‍යායාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා! තම තමන්ට වැටහෙන ප්‍රමාණයට, තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා! අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක් තුළින්ම ඔබ සැමට යහපතක් වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා… යැයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.
- ඔබේ තරුණ ලස්සන රුව කවුද රැගෙන ගියේ?
- බලාගෙනයි! දුකට පාර කියන ඒජන්තවරු එමටයි
- බුදුරජුන්ගෙන් පාර නෑසූ අවාසනාවන්තිය
- බෞද්ධ පිංවතුන්ගේ ‘ජනප්‍රිය පැනය’
- මෛත්‍රිය දෘෂ්ටිය අනුභවකර මස් මාංශ නොකෑමෙන් පලක් වේද?
- මස් මාංශ අනුභව කරන කුස සුසානයක් නම්
- මාංශයට ඇලී, මාංශයට ගැටී තවත් මස් ගොඩක් දරාගෙනම ඉපදෙමු ද?
- ඔබ නැවත නැවතත් ‘අ’ යන්නම ඉගෙන ගන්නේ ද ?
- අතීත ශක්තීන් අවබෝධයෙන් ආයෝජනයට ගන්න
- සිත තැන්පත් නොවීමත් භාවනාවට ආයෝජනයක් කරගන්න
- අකුසලය යටපත් කරන්න අමනුෂ්‍යයා අනිත්‍ය ලෙස දකින්න
- භවය යනු කඳුළු සාගරයකැයි නුවණින් දකින දා
- දැකිය යුත්තේ සසර බියමය
- භාවනාවට පෙර මේ ගැනත් සිතන්න. සතර අපා දුක් නොවින්ද කව්රුනම් ලොවේ සිටිත් ද?
- මෛත්‍රී භාවනාව කියන්නේද අතහැරීමකි
- කමටහන මගහැර කවරනම් භාවනාවක් ද?
- ඔබ ඔය ද්වේශ කරන්නේ ඔබගේම මෝහයට නොවේ ද?
- හිංසාවේ රාත්‍රිය
- දෙවියන්ද වඳින පින් බිමයි මේ
- අවසාන අවස්ථාව