මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්‍ය්‍ය වඩමින්, නිවන් මඟ පුරන, ‘දක්ෂ’, ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්‍යායාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා! තම තමන්ට වැටහෙන ප්‍රමාණයට, තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා! අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක් තුළින්ම ඔබ සැමට යහපතක් වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා… යැයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.
- ඔබත් සොබාදහමත් අතර වෙනසක් නොතබන්න
- ගිහි වත
- නිදහස් පරිසරය
- අන්තිමයා වීම අගනේය
- හාල්මැස්සාගෙනුත් කමටහනක්
- මාරයාගේ පළඳනාව
- මාර ප්‍රතිපදාව
- කුසගින්නද ආශිර්වාදයකි
- සැබෑම ප්රත්යවේක්ෂාව යනු
- අපි යන්නේ මොන පාරේ
- ඇගේ කඳුළ ළඟ සිත නැවතුණි නම්
- දුක් දෙන මිතුරා
- අත්වැල් බැඳගෙන පිහිනිය නොහැක
- පිරිත් පොත
- රැවුල සහ කණ්නාඩිය
- පොඩි හාමුදුරුවන්ට ස්ථාවර අනාගතයක්